#
Daily Gospel

අද දවසේ ශුද්ධවූ සුවිශේෂය (Daily Gospel)

ශුද්ධවූ මාක් (Mark) 6: 7 – 13

"7 එකල උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන් දෙදෙනා බැගින් පිටත් කර යැවූ සේක. අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලය ද දුන් සේක. 8 ගමනට සැරයටියක් හැර, රොටි වත්, මල්ලක් වත්, පසුම්බිවල මුදල් වත් යන කිසිවක් නොගෙන, වහන් පය ලා, 9 කමිස දෙකක් නොගෙන යන ලෙස ඔවුන්ට අණ කළ සේක. 10 තවද, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔබ යම් කිසි නිවසකට පිවිසි කල, එතැනින් පිට වී යන තෙක් එහි ම නවතින්න. 11 යම් තැනක දී, ඔවුන් ඔබ පිළිගන්නේ වත් ඔබේ වචන අසන්නේ වත් නැත්නම්, එතැනින් පිට වී යන කල ඔවුන්ට විරුද්ධ ව සාක්ෂියක් වන පිණිස ඔබේ පාදවල තිබෙන ධූලි ගසා දමන්නැ”යි වදාළ සේක. 12 එලෙස ඔව්හු පිටත් ව ගොස් සෙනඟ පසුතැවී සිත් හරවා ගත යුතු ය යි දේශනා කළහ. 13 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ."

අද දවසේ පණිවිඩය: අප කරනා සේවයේදී හෝ ජීවිතයේදී දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ විශ්වාසය තබා, අනවශ්‍ය බියකින් තොරව, සරලව සහ ධෛර්යවන්තව උන්වහන්සේගේ ආදරය ලොවට පෙන්විය යුතු බව මෙහි සැබෑ පණිවිඩයයි.

දේවස්ථානයේ කොඩි ගස සිටවීම

පල්ලියේ වාර්ෂික මංගල්‍යයට සමගාමීව පවත්වනු ලැබූ කොඩි ගස සිටවීම.

View More
#
Daily Gospel

Sunday mass theme and sermon....
by father (name)

when looking at its layout. The point of using Lorem Ipsum is that it has a more-or-less normal distribution of letters, as opposed to using

daily More

______

Reminders and topics

This section provides daily Reminders and highlights important Topics relevant to our Churches

Upcoming masses

Participate in the Upcoming masses with a devout heart to receive the grace and blessings of the Lord

Daily Gospel

Reminder 01

It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout. The point of using Lorem Ipsum is that it has a more-or-less normal distribution of letters, as opposed to using 'Content here, content here', making it look

Daily Gospel

Reminder 02

Reminder 03

About This Website

This website shares daily prayers, events, and church news to keep our community connected in faith and purpose.
මෙම වෙබ් අඩවිය හරහා දිනපතා යාච්ඤා, සිදුවීම් සහ දේවස්ථානය සම්බන්ධ පුවත් බෙදා හදා ගනී.
இந்த வலைத்தளம் தினசரி பிரார்த்தனை, நிகழ்வுகள் மற்றும் தேவாலயச் செய்திகள் பகிருகிறது.

read More
#

Get Every Update To Whatsapp....